Empty Ad
Empty Ad
AFC Banner

කොච්චිකඩේ පල්ලියට ලියුමක් ඇවිත් මහා කලබලයක්

කොළඹ, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයට ලද නිර්නාමික ලිපියක් නිසා දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇතැයි අත් අකුරෙන් ලියූ ලිපියක් දේවස්ථානයට ලැබීමෙන් පසුව එය සම්බන්ධව වෙරළබඩ පොලිසියට පෙරේදා (10 වැනිදා) පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධව බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබූ අතර කිසියම් පුද්ගලයකු ජනතාව බියවැද්දීම සඳහා මෙය කර ඇතැයි හෙළි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?