කොකේන් පාවිච්චි කළ බව දික්වැල්ල පිළිගනී

තමා කොකේන් භාවිත කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිළිගෙන තිබෙනවා.

ක්‍රීඩා විනය කමිටුව හමුවට ඊයේ (23) ඔහුව කැඳවා තිබූ අතර, එම කමිටුව හමුවේ ඔහු එම වරද පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහුට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ අතර,එහිදී දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුවා.

ක්‍රීඩා විද්‍යායතනයේ දී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ දිනයේ පෙනී සිටි දික්වැල්ලගෙන් පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් ඉදිරිප්යේ දී ගනු ලබන තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45