කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් STF අත්අඩංගුවේ (ඡායාරූප)

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 350ක ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී එක් සක්කරුවෙක් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 208ක් සමඟ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ දී සහ අනෙක් සැකකරු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 141ක් සමඟ යාපනය,අල්ලපිඩිඩි ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි එම බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 43 සහ අවුරුදු 46 යන වයස්වල පසුවන්නන්.

මෙම කේරළ ගංජා තොග දකුණු ඉන්දියාවේ සිට බහුදින ධීවර යාත්‍රා මඟින් මෙරටට ගෙන්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම කේරළ ගංජා අළෙවි කිරීම සඳහා රැගෙන යාමට යොදාගත් නවීන මෝටර් රථයක් සහ ජංගම දුරකථන 03ක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකරුවන් කයිටිස් සහ කිලිනොච්චිය පොලිස් ස්ථානයන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දළ වටිනාකම රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුක්ත වනවා.

WhatsApp Image 2022 06 04 at 6.26.19 AM
WhatsApp Image 2022 06 04 at 6.26.20 AM 1
WhatsApp Image 2022 06 04 at 6.26.20 AM
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM 1
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM 2
WhatsApp Image 2022 06 04 at 6.26.21 AM
WhatsApp Image 2022 06 04 at 6.26.22 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14