කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කලෙක පටන් ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (24) සිදු කර ඇත්තේ යාපනය විශේෂ කාර්‍යය බලකායේ කලාපය භාර නිලධාරීන් කණ්ඩායමක් හා ඉලුප්පුකාවායි කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ මූනම්පිඩ්ඩි ප්‍රදේශයේ දී යි.

එහි දී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 03, ග්‍රෑම් 540 ක් සන්තකයේ තබාගෙන සිටි මූනම්පිට්ටි, පාලිආරු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03