කෙහෙළිය බන්ධනාගාර රෝහලට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (03) දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග කළා.

පසුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ