කූඨ ලේඛන හදා රේගුවේ වාහනවලට දුන්න ගේම හෙලි වෙයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රාව උපයෝගී කරගනිමින් කූඨ ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

පයාගල , හල්කඳවිල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු අද (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. කුලී ගෙවීමේ පදනම මත වාහන ලබාදෙන ස්ථාන වෙතින් වාහන සොරකම් කොට එම වාහන අංකයන් වලට අදාලව රේගුවේ නිශ්කාෂණ නොවූ වාහන වලට ලේඛන සකස් කොට දිවයිනේ විවිධ ප්‍ර දේශවලට අලෙවිකර ඇති බව පොලිසිය පැවසීය.

ව්‍යාජ ලේඛන සකස්කොට අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් , ව්‍යාජ ලේඛන සීයකට ආසන්න ප්‍රමාණයක් , රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා ප්‍රේෂණපත් , රුපියල් ලක්ෂ 10 ක් පමණ මුදලක්, රේගුවේ උසස් නිලධාරීන් ගේ ව්යානජ මුද්රාෂ 10 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08