කුරුසිය කරතබා ගත් ජෙහාන් පාද යාත්‍රාවෙන්ම ගාලුමුවදොරට

සාමකාමි ජනතා අරඟලයට විවිධාකායරේ මුහුණුවරයන් හැඩතලයන් කලා කරුවන් විසින් එක් කරනු අප පසුගිය කාලය පුරාම දුටුවා.අප්‍රේල් මස 21 වන දා සිදු වුණ ම්ලේච්ච පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තරුණ කලාකරුවකුවන ජෙහාන් අප්පුහාමි විසින් විහාල කුරුසියක් කර තබාගෙන පාද යාත්‍රාවෙන්ම ගාලු මුවදොරට ගමන් කිරීම ඇරඹූයේ එහි එක් දිගුවක් ලෙසටයි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තිය මුනිතුමාගේ දේවස්ථානයෙන් ගමන් ඇරඹි හෙතෙම කිලෝ තිස්පහකට අධික බරින් යුතු කුරුසියක් කර තබාගෙන මෙම ගමන ආරම්භ කලා.අද දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තබමින් ඔහු මේ වන විට ගාලුමුවදොරට සමීප වී තිබෙනවා.එසේම මේ කාරණාවේදි ජෙහාන් මෙන්ම මතක් කල යුතු තවත් තරුණ කලාකරුවෙක් සිටිනවා.ඒ කළණ ගුණසේකරයි.

ඔහු මේ වන විට ජෙහාන් පැමිණෙන තෙක් ගාලු මුවදොරට වී අඛණ්ඩ පැය තිස් හයකට අධික සත්‍යග්‍රහයක් සිදු කරමින් සිටිනවා.

image 62
image 63
278681648 10225367670791711 8050097649055941290 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01