කුරුණෑගල ලිංගික අපයෝජන සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

කුරුණෑගල සිට නිකදළුපොත දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථය තුළ සිදු වූ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පසුගිය දින අඩංගුවට ගත් අවුරුදු 23 ක සැකකාර තරුණයා සහ එම බස් රථයේ කොන්දොස්තරවරයා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ එම සැකකරුවන් දෙදෙනා අද දිනයේ දී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු; වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත නඩුව මාරු කිරීමෙන් පසුව එම අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය විනිසුරුවරයා විසිනුයි මෙම නියෝගය ලබන මස 6 වැනි දින දක්වා සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා තිබූ හෙයින් වැඩබලන මහේස්ත්‍රාත් විසිනුයි මෙම නඩුව අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලද බවට අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23