කුඩු සලිඳුගේ ගෝලයෙකුට නිදා සිටියදී වෙඩි

කුඩු සලිඳුගේ පාර්ශ්වයේ සාමාජිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (11) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිරණ – මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකුටයි.

නිවසේ ජනේලයක් බිඳ එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

තුවාලකරු මේ වනවිට පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති අතර කුඩු සළිඳු හා නිලංග නමැති අපරාධ කල්ලි සාමාජිකයින් අතර පවතින ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58