spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩු නැතුව කම්කරුවන් පොහොර පටවන්න බෑ කියයි

හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැතිකමින් ලොරිවලට පොහොර පැටවීම සඳහා කම්කරුවන් පැමිණෙන්නේ නැති බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී තිබෙනවා.

කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් හරහා පොහොර බෙදාහැරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ කම්කරුවන් සඳහා මත් කුඩු දීමට තම අමාත්‍යාංශයට නොහැකි බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි කටයුතු දිගටම සිදු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?