කුකුළු මස් මිල පහළ දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු නිෂ්පාදකයන් එකඟ වූ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

?