කිවි කතුන් කාසියේ වාසිය දිනා ගනියි

නවසීලන්ත කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කාසියේ වාසිය දිනා ගන්නට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ කිවි නායිකා සොෆී ඩිවයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙසයි මෙම තරගය දෙරට අතර ඩුබායි හි දී අද (14) රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින නවසීලන්තය සහ පාකිස්තානය මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පසුවන්නේ තෙවැනි ස්ථානයේ සහ සිව්වැනි ස්ථානයේයි.

අවසන් පූර්ව වටයට පිවිසීමට නම් නවසීලන්ත කණ්ඩායම මෙම තරගය අනිවාර්‍යයෙන් ම ජයගැනීම වැදගත් වනවා.

පාකිස්තාන කණ්ඩායම මේ වනවිටත් අර්ධ වශයෙන් තරගාවලියෙන් ඉවතට විසිවී සිටින අතර; යම්තාක් දුරකට බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්‍යයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42