කිවියන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන

එළඹෙන නොවැම්බරයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිකුත් වී තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.

තරගාවලිය අරඹමින් පළමු 20-20 තරගය නොවැම්බර් මස 09 වනදා පැවැත්වෙන අතර, දෙවන තරගය ඊට පසුදින (10) පැවැත්වීමයි සැලසුම් කර ඇත්තේ.

විස්සයි විස්ස තරගාවලිය පැවැත් වෙන්නේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 13 වනදා දඹුල්ලේ දීම පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන එක්දින තරග පැවැත්වෙන්නේ නොවැම්බර් 17 සහ 19 යන දිනයන්වල දීයි.

එම තරග දෙක පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18