කිරිපිටි මිල යළි ඉහලට

දේශීය කිරිපිටි මිල යලිත් වරක් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක නව මිල රුපියල් 1150 ක් වේ.