කෑගල්ල දේවාලේගම කහගල්ල ප්රදේශයේ නිවසක සාදයක් අතරතුර ගඩොලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 5 දෙනෙකුට අද කෑගල්ල පළාත්බද මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළා.
විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය මෙම නියෝගය කරමින් දැනුම් දුන්නේ අදාළ දඬුවම සම්බන්දයෙන් විත්තිකරුවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.
2014 වසරේ ජුලි මස 03 දින මෙම ඝාතනය සිදුව තිබුණා.










