කැළණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම උපරිම මට්ටමට – ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජනතාවට කියයි

කැළණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම උපරිම මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට හදිසි උපදේශනයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරිය බණ්ඩාර අනතුරු ඇඟවූයේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථාන කරා යිමුවන් ලෙසයි.

කිසිදු තත්වයක් යටතේ ගංවතුර නැරඹීම සඳහා යෑමෙන් වළකින ලෙසද ඔහු අනතුරු ඇඟවා සිටියා.

තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, සියලු පූර්වාරක්ෂාව පියවර ගෙන ඇති බවත් නිලධාරීන් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16