කැසිනෝ සඳහා ලද අනුමැතිය

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග සඳහා කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය
ලබා දී තිබෙනවා.

අද (08) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළා.

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශ්‍ය ලබාදුන් පොරොන්දුවට අනුව අදාළ අනුමැතිය ලබාදුන් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්