කැස්බෑවේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 120ක් : ඉන් 05 දෙනෙකුට ඩෙල්ටා

කැස්බෑව, ජබුරලිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ PCR පරීක්ෂණ වලින් ඩෙල්ටා වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

එම කර්මාන්ත ශාලාවෙන් ඩෙල්ටා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟම පෙරේදා 19 දින සිට කර්මාන්ත ශාලාවේ අංශ කීපයක සේවක සේවිකාවන් 166 දෙනකු PCR පරීක්ෂණ යොමු කර ඇති අතර එයින් 109 දෙනකුට කොරෝනා බවට තහවුරු වී ඇත.

සේවක සේවිකාවන් අතරින් 20 දෙනෙකු ගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව පටල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එයින් 11 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට අනාවරණය වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48