කැලීන් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම උත්සවශ්‍රීයෙන් සැමරෙයි (ඡායාරූප)

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම නිමිත්තෙන් ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය උත්සවයක් ඔක්තෝබර් 01 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ඒ ඩෙල්මා ලංකා සමාගමේ සංවිධාන ශක්තියෙන්.

මෙම උත්සව අවස්ථාවට ඩෙල්මා ලංකා ආයතනයේ නිර්මාතෘ ලේල්වල G. පියනන්ද මහතා,
කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද මහතා, අධ්‍යක්ෂිකතුමිය චතුරිකා ජයසේකර මහත්මිය යන පිරිස් එක් වූ බවයි වාර්තා වන්නේ.

මෙකී විශේෂ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්‍රාල් මහතා සහ ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් වටගල යන අයයි.

එමෙන්ම මෙම උත්සව අවස්ථාවට රජයේ සහ පෞද්ගලික රූපවාහිනි, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍යායතන ප්‍රධානීන් රැසක් ද එක් ව සිටියා.

කැලින් වෙළෙඳ සන්නාමයට වසර 5ක් පිරීම නිමිත්තෙනුත්, කැලීන් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම වෙනුවෙනුත්, අලුතෙන්ම බේබි සබන් නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම වෙනුවෙනුත්, කැලීන් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සුවඳ සබන් නිෂ්පාදනය බවට පත්ව වසර දෙකක් පිරීම නිමිත්තෙන් ද, මෙම උත්සවය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

නැටුම් ගැයුම් සහ හාස්‍ය රංගන වැඩසටහන් ඇතුළු අංග ගණනාවකින් උත්සවශ්‍රීයෙන් යුතුව මෙම අවස්ථාව හැඩකෙරුණා.

කැලින් Baby, Almand, Floral, කොහොඹ යන සබන් හා සත්ව රූප හැඩ 15කින් එන Milky, Creamy, Olive යන සියලුම බේබි සබන් SLS තත්ත්ව සහතිකය හිමිකරගෙන තිබෙන අතර කැලින් Baby සබන් මිල රු.90/- සිට පාරිභෝගිකයින්ට දැන් වෙළඳපොළෙන් මිල දී ගත හැකි වනවා.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන්, ගුණාත්මකභාවයෙන් යුතු හොඳම සබන් කැටය පාරිභෝගිකයාට ලබාදීම කැලින් ආයතනයේ අරමුණ බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් දරුවන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිතම බේබි සබන් නිෂ්පාදනය ලෙස කැලින් බේබි සබන් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කැලින් බේබි සබන් මේ වන විට පහත සඳහන් අනුමැති සහ තත්ත්ව සහතිකයන් ද හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

  • SLS Certified (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 547 තත්ත්ව සහතිකය හිමිව ඇත.)
  • TFM අගය සියයට 78% ට වඩා වැඩියි.
  • ISO 9001: 2015 Certified Company
  • ISO GMP 22716: 2007 Certified Company
  • NMRA Registered.(ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇත.)
  • IFRA Approved Perfumes. (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමයේ අනුමත සුවඳකාරක පමණක් භාවිත කෙරේ.)
  • ISO EMS 14001 Certified.
  • HACCP Certified.
  • හානිදායක රසායනික ද්‍රව්‍ය කිසිවක් එකතු කර නොමැති වීම මෙම නිෂ්පාදනයේ සුවිශේෂීත්වයයි.
DSC01527 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18