spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ඒ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් .

දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එහි අලුත්වැඩියා කටයුතු දැනට සිදුවෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?