කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නිතිය පැනවේ. මේ අතර කොළඹ උතුර ,දකුණ ,නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පණවුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




