කැරපොත්තන් විකුණා ජීවිතය ජය ගත් මිනිසෙක්

ටැන්සානියාවේ පුද්ගලයෙකු කැරපොත්තන් විකුණා සිය ජීවිතය සාර්ථක කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩැනියෙල් රුවෙහුරා නම් මෙම අපුරු පුද්ගලයා විසින් ටැන්සියානියාවේ කැරපොත්තන් වගා කිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරනු ලබන අතර ඔහුට එරට විශ්ව විද්‍යාලය, රජය ඇතුළු රාජ්‍ය ආයතනවලින් පවා මේ සඳහා උදව් ලැබෙමින් තිබේ.

ඩැනියෙල් පවසන අන්දමට ටැන්සානියාවේ කැරපොත්තන් සඳහා කිසිදු ආකාරයක වටිනාකමක් නැති වූවත් යුරෝපීය රටවල සහ ඇමෙරිකාවෙන් කැරපොත්තන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

කැරපොත්තන් තුළ ප්‍රෝටීන් බහුලව ඇති බවට හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් මහා පරිමාණ කුකුළ් ගොවිපොළ පවත්වාගෙන යන්නන් අතර සහ මත්ස්‍ය ගොවිපොළ හිමිකරුවන් විසින් මෙම කැරපොත්තන් මිලදී ගන්නා බව ඩැනියෙල් සඳහන් කරයි.

ඩැනියෙල් විසින් මෙම කැරපොත්තන් කිලෝ එකක් යුරෝ 5ක් වැනි මුදලකට අලෙවි කරන බව සඳහන් වෙයි.

කැරපොත්තන් ගොවිපොළ පවත්වාගෙන යෑම අනිකුත් ගොවිපොළ නඩත්තු කරනවාට වඩා පහසු බවත්, වැඩි වියදමක් නොයන බවත් ඩැනියෙල් සඳහන් කරයි.

ඩැනියෙල් පවසා සිටිනේ ටැන්සානියාවේ තරුණයන් ද රැකියා විරහිතව සිටින අවස්ථාවක මෙවන් ව්‍යාපාරයක් ආරම්භ කළහොත් ඔවුන්ට ජීවිතය ජයගත හැකි බවයි.

ඩැනියෙල් රුවෙහුරා සහ ඔහුගේ කැරපොත්තන්ගේ ඡායාරූපයක් පහතින්,

Capture 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09