spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැබිතිගොල්ලෑව පොලිස් නිලධාරියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

කැබිතිගොල්ලෑව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප්‍රදේශයේදී විරෝධතාවක් අතරතුර පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් 54 හැවිරිදි පොලිස් සැරයන් ඒ.පී. සුනිල් ජිවිතක්ෂයට පත් වුණා

මෙම සිදුවීමට හිමිනමක්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 15 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

තවද වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් 15 දෙනාගෙන් හිමිනම ඇතුලු හතරදෙනෙකු ඊයේ (01) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක රැඳවුම් නියෝගද ලබාගෙන තිබුණා. අත්අඩංගුවට ගත් හිමිනම කලක් යුද හමුදාවේ සේවය කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?