spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැපිටල් කැරැල්ලට ට්‍රම්ප් පෞද්ගලිකව වගකිව යුතුයි

අමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ලේ ඇති වූ කැරැලිකාරිත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලිකව වගකිව යුතු බව ඩිමොක්‍රටික් මහජන නියෝජිතයෝ පවසනවා.

තමා ආරක්ෂා කිරීමට පොරොන්දු දී සිටි ජනරජයට එරෙහිව කැරැල්ලක් ඇති කිරීම යන චෝදනාව ඔහුට එරෙහිව නැඟී තිබෙනවා. මේ නිසා ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයක දී අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඔහුට නොහැකිය.

ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ මේ දෝෂාභියෝගය අමෙරිකාවේ ව්‍යවස්ථාවට පටහැනි බවයි. කලහකාරීන් කැපිටල් ගොඩනැගිල්ල ආකුමණය කරන අවස්ථාවේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?