කාසිය වාසිය දසුන්ට – කණ්ඩායමේ වෙනසකම තුනක්

විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය වන පාකිස්ථානය සමඟ තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු විසින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගනු ලැබුවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිශාර, ජනිත් ලියනගේ සහ විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවා තිබෙනවා.

ඒ භානුක රාජපක්ෂ, නුවන් තුෂාර සහ මහීශ් තීක්ෂණ වෙනුවටයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30යට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37