කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ හැමිල්ටන්හිදීයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?