spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියා – නෙදර්ලන්තය අතර පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සමත් වුණා.

අද පස්වරු 02ට දිල්ලි නුවර දී මෙම තරගය ආරම්භ වන්නේ.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට කැමරන් ග්‍රීන් ව කැඳවා තිබෙනවා.

මාර්කස් ස්ටොයිනිස් ව විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?