කාලගුණ ආපදා ගැන වාර්තා කිරීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධවීමට දුරකථන අංක කිහිපයක් ද ලබා දී තිබෙනවා.

එම අංක පහතින්,

011 2421820 ( ක්ෂණික ඇමතුම් අංකය) 011 2439212, 011 2013036, 011 2013039

මීට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද මෙය හා සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?