කාර් එකෙන් සැපට කසිප්පු ඇදපු අයෙක් අත්අඩංගුවට

කාර් රථයකින් අලෙවි කිරීම සදහා සුක්ෂමව නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාවලිය අදාළ සැකකරුවන් විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත දිවයිනම ආවරණය වන පරිදි සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව ඊයේ (16)දින රාගම පොලිස් වසමේ බටුවත්ත සුසාන භුමිය අසල දී මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 101 යි මි.ලී. 250 ක් පොලිතින් උර වලට සුක්ෂමව ඇසුරුම් කර ජාවාරමි කිරීම සඳහා කාර් රථයේ අසුරා තිබුණා.

ඒ අනුව රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබුවා.

WhatsApp Image 2024 03 17 at 7.22.02 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14