කාය වර්ධනයෙන් රන් පදක්කම් දිනූ ක්‍රීඩකයා දිවයිනට

13 වැනි කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට (South Asian Bodybuilding and Physique Sports Tournament – 2023) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යූ. ඉයුජින් (Yoo Eungin) ක්‍රීඩකයා රන් පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

මාලදිවයින මාලේ නුවර පසුගිය 05 වනදා සිට 09 වනදා දක්වා පැවති මෙම තරගාවලියේ දී සෙන්ටිමීටර් 180ට වැඩි උස කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු මෙම ක්‍රීඩකයා එම ඉසව්වේ පළමු ස්ථානයට පත් වෙමින් මෙම රන් පදක්කම දිනා ගෙන තිබුණා.

යූ. ඉයුජින් ඊයේ රාත්‍රී 11.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මලින්දෝ ගුවන් සේවයේ OD- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩකයාගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

  1. ගොඩක් හොදයි. මේ තරගෙට සහාභාගි උනු ගොඩක් ක්‍රිඩකයන් ජයග්‍රහණය කරලා තියෙනවා . ඒඅය ගැනත් පොඩි විස්තරයක් හරි දැම්මා නම් ගොඩාක් වටිනවා නේද දසත ලංකා.. සියලු ම දෙනාට සුභ පතනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57