කාමරේ ඇදයට හිටියා වගේ වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බවයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ශ්‍රි ලංකා ක්‍රිඩකයින් ව්‍යායාම නොකරන බවද ක්‍රිකට් තරඟ පරාජයේ වගකීම ඔවුන් සම්පූර්ණයෙන් බාර ගත යුතු බවයි.ඔහු මෙම අදහස් පලකලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි අතර සිදුවීම මාද්‍යවේදියා ලිව්වේ එවේලේ කාමරේ ඇදයට හිටියා වගේ’ යයිද ඔහු එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?