කාන්තා රැඳවියන් නළඟනන් ලෙස සංගීතවල නටවන කුරුවිට බන්ධනාගාර ලොක්කෝ (වීඩියෝ)

‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන පාඨයට සැබෑ අරුතක් ලබාදෙන්නට බන්ධනාගාර තුළ විවිධ ක්‍රමවේද පවතිනවා.

නොහික්මුණු පුද්ගලයෙකු හික්මුණු පුද්ගලයෙකු කරලීමට මෙන්ම බන්ධනාගාර ව්‍යුහයේ පැවැත්ම වෙනුවෙන් බන්ධනාගාරයක් තුළ විශේෂ නීති රීති පද්ධතියක් ද පැවතීම සියලුදෙනා දන්නා කරුණක්.

අද සර්චි ලයිට් අනාවරණය කරන්නේ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් පවතින නීතියෙන් පරිබාහිරව සංගීත ප්‍රසංගයක් සඳහා නළඟනන් ලෙස යොදාගත් බවට බන්ධනාගාරය අභ්‍යන්තරයෙන්ම සිදුකරන චෝදනාවක් පිළිබදවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06