කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්

සිම්බාබ්වේ බලාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගාවලිය ට සහභාගී වීම සඳහායි ඔවුන් සිම්බාබ්වේ බලා පිටත්ව ගියේ.

කණ්ඩායම් 9ක් එම තරගාවලිය සඳහා සහභාගී වන අතර එය අද (21) ආරම්භ වුණා.

එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස ක්‍රීඩිකාවන් තිදෙනෙකු ආසාදිතයන් බව හදුනාගැනුනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතියෙක්ගේ ව්‍යාපාරික සගයගේ සාක්ෂියෙන් නාමල් ඇතුළට ගත්තේ - චානකගෙන් හෙළිදරව්වක්
06:36
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන මිනිස්සු කියන කතා - ජනාධිපතිතුමා සපෝට් එකක් දෙන්න එපැයි
03:42
Video thumbnail
නාමල් වෙනුවෙන් කට ඇරිය ගම්මන්පිල - නාමල්ව රිමාන්ඩ් කළේ නීති විරෝධී අයුරින්
06:00
Video thumbnail
නාමල් වැලිකඩට ගියත් එක්කම ප්‍රබලයෙක් වැලිකටඩ එයි - අනුරාධ ජයරත්නනේද මේ ?
04:53
Video thumbnail
නාමල්ව හිරගෙවල් 7ක දැම්මත් අපේ රැළිය අපි පවත්වනවා
01:24
Video thumbnail
කුමාර තිරිමාදුරගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් - "අනුරගේ පක්ෂය වෙනුවෙන් හිරේ ගිය මනුස්සයෙක් මේ"
04:07
Video thumbnail
නාමල් ඇත්තටම අල්ලස් ගත්තද ?තිස්සකුට්ටි හෙළිකරයි - කවුරු වරදක් කළත් නීතියට යටයි
01:05
Video thumbnail
නාමල්ව හිරේට දැමීමෙන් රැළියට බෝනස් ජනතාවක් එකතු වුණා - මහා ජන සුනාමියක් අනුරාධපුරයට එනවා
03:46
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48