කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන මෙන්න

මෙම වසරේ අග දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන සහ දින සම්බන්ධයෙන් වන කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලානය ඉන්දියාවේ ස්ථාන හතරක දී සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පාකිස්තානු කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට එක්වන අතර ඔවුන් සියලු ම තරග ක්‍රීඩා කරන්නේ කොළඹ දීයි.

සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා ඉන්දියාවේ බැංගලෝර්, ගුවහාටි, විශාකාපට්නම් සහ ඉන්දෝර් යන නගරවල පැවැත්වෙනවා.

කොළඹ දී සෙසු තරග පැවැත්වෙනු ඇති.

401542
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58