කාන්තාවකගේ චෝදනාවක් නිසා මාරු කළ ස්ථානාධිපති නැවත ඉල්ලා ගමක් පාරට බසී

ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති ස්ථාන මාරුව නවතා, නැවත ඉපලෝගම පොලිස් ස්ථානයේම සේවය සඳහා පත් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර – ඉපලෝගම රණජයපුර මංසන්ධියේ අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

පසුගිය දිනක යම් කාන්තාවක් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා තමාට ලිංගික හිරහැර බවට චෝදනා කරමින් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකළ අතර එය සනාථ කර ගැනීමට ඇය මෙතෙක් කටයුතු කර නොමැති බවටයි ප්දේශවාසීන් චෝදනා කරන්නේ.

ඉපලෝගම පොලිස් බල ප්‍රදේශය තුළ පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් ඉතා වැඩිවූ බවත්, එම ස්ථානාධිපතිවරයා වැඩ භාරගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය හා අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවද ඔවුන් විරෝධතාවයට එක්වෙමින් සදහන් කළා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41