spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාදිනල් හිමියන්ට ‌කොවිඩ් ආසාදනය වෙයි

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටියි.උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.

මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?