කාදිනල් හිමියන්ට ‌කොවිඩ් ආසාදනය වෙයි

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටියි.උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.

මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
12
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?