සංචාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබු පස් වන ටෙස්ට් ක්රිකට් තරගය නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දිය කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

?