ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුව යළිත් 96 කණ්ඩායමේ සාමාජිකයෙකුට හිමිවන ලකුණු

අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු පත් කරනු ඇතැයි වාර්තා වනවා. දැනට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි සදහන් කළේ.

අසන්ත ද මෙල් ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වූ අතර මේ වනවිට ක්‍රිකට් බලධාරීන් නව තේරිම් කමිටුවක් පත් කිරීම සදහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

මේ අතර ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සදහන් කළේ මෙරට සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31