ක්‍රීඩා ඇමතිගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වයට එල්ල විය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව සොයා බැලීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධින වියයුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වන බැවින් එය ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස තමාද අනුමත කරන අතර තමා ද එම ස්ථාවරයේ තමන් ද සිටින බවයි අමාත්‍යවරයා ලිපියේ සඳහන් කර ඇත්තේ.

ක්‍රිකට් පමණක් නොව ලියාපදිංචි සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ස්වාධීන වියයුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

Roshan Ranasinghe


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18