“ක්‍රීඩකයින්ට ඉහළම ආරක්ෂාව ලබා දීමට පාකිස්තාන රජය පොරොන්දු වුණා” – ක්‍රීඩා ඇමති

පාකිස්ථානයේ එක්දින සහ තුන්කොන් විස්සයි විස්ස තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරට තුළ දී ඉහළම ආරක්ෂාව ලබා දීම සඳහා එරට රජය මඟින් පොරොන්දු වී ඇති බවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම තත්ත්වයට මැදිහත්වීමක් සිදු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු සනත් ජයසූරිය සමඟ සිදු කළ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ජාතික කණ්ඩායමට පාකිස්තානයේ දී ඉහළ ආරක්ෂාවක් ලබා දෙමින් තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට එකඟ වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33