ක්‍රිප්ටො ලොව රජු ලෙස සැලකූ සෑම් බෑන්ක්මන් වසර 25ක් සිපිරි ගෙට

Crypto exchange FTX හි සමනිර්මාතෘ සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඬුවමක් නියම කරන්නට ඇමරිකානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ, ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින්ට වංචා කිරීම සම්බන්ධයෙන්.

ක්‍රිප්ටො ලොව රජු ලෙස සැළකෙන හිටපු ප්‍රකෝටිපතියෙකු වූ සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ්ගේ බංකොලොත් භාවයමෙම තීන්දුව තහවුරු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන ඔහු අසාර්ථක වීමට පෙර ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අධිකරණ තීන්දුව ලබාදෙන අවස්ථාවේ දී සෑම් බෑන්ක්මන් උසාවියේ දී කියා සිටියේ “බොහෝ මිනිසුන් ඇත්තටම අසරණ වී ඇති බව” තමා දන්නා බවයි.

මෙම දඬුවම් නියම කිරීමත් සමඟ සෑම් බෑන්ක්මන් ඔහුට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56