ක්‍රිකට් හැර ඕනෑම ක්‍රීඩාවකට සහාය දෙන බව බ්‍රිතාන්‍යයෙන් පොරොන්දුවක්

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිත්‍යාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් පවසනවා.

මහකොමසාරිස්වරිය මේ බව සඳහන් කළේ මහකොමසාරිස් නිල නිවසේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (14) හමු වූ අවස්ථාවේ දීයි.

ක්‍රිකට් හැර සෙසු ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය සහ අවබෝධය, ලබාදීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය මෙහිදී කැමැත්ත පළකර තිබෙනවා.

එමෙන්ම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ද ඇය එකඟත්ව පළකර බවයි වාර්තා වන්නේ.

උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් එහි දී මහකොමසාරිස්වරිය එකඟතාව පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52