කසිප්පු සහ ගෝඩා මිලි ලීටර් ලක්ෂ ගණනක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් සහ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් එක්ව මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ ගෝඩා මිලි ලීටර් 1,575,000ක්, නීතිවිරෝධී මත්පැන් මිලි ලීටර් 58,500ක්, බැරල් නවයක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවටගත් සැකකරු සහ එම උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා මිද්දෙණිය පොලීසියට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45