රාජාංගනේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද සවස 06.00 සිට විවෘත කෙරේ

මේ වන විට බලපා ඇති වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජලය වැඩි වශයෙන් ලැබීමත් සමඟ අනුරාධපුර කලා වැවේ හි වාන් දොරටු දෙකක් අද (16) සවස 06.00 සිට අඩි හය බැගින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා.

මේ පිළිබද කලා ඔය දෙපස සිටින ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම්දෙනු ලබනවා.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළදී වර්ෂාපතනය වර්ධනය වුවහොත් මධ්‍යම රාත්‍රිය වන විට මෙම තත්ත්වයේ වෙනස්වීමක් අපේක්ෂා කරන බැවින් බැවින් තවදුරටත් විමසිලිමත් වන ලෙස ද බෝව තැන්න කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07