කලා ඔය ආසන්නයේ ජල පහරකට හසුව බස් රථයක රැඳී සිට පසුව නිවසක වහලක් මත සිටි පුද්ගලයන් 68 දෙනා මේ වන විට මුදාගෙන නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

?
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️