කල් දැමූ උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදු කරන වේලාවන් සංශෝධිත කාලසටහන තුළ ද නොවෙනස්ව පවතින බව අධ්‍යාපන අමත්‍යාංශයේ නිවේදනයේ සඳහන්.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි සිසුන් සඳහා විදුහල්පතිතුමාගේ ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ද සහතිකයෙන් යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටීමේ හැකියාවද පවතිනවා.

තවද 12 වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි 11 වැනිදා පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 ක් ද, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක් ද, ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32 ක් ද පිහිටුවා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33