spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලකට පසු මැකො එළියට එයි ! ගුරු සටනට ජයවේවා කියයි !

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන අතර කලකට පසු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබීමට පියවර ගෙන ඇත.

එහිදී සටහන ආරම්භ කොට ඇත්තේ ‘ගුරු සටනට ජයවේවා!’ යැයි කියාය.

නමුත් සිය සටහන මගින් ගුරුවරුන්ට අවවාදයක් ලබා දීමටද මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන ඇත.

Mahinda Deshapriya fb post
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?