කරන්න බැරිනම් ඇමති ධූරයෙන් අයින් වෙනවා

ලබන වසර වනවිට මැණික් වලින් රුපියල් මිලියන 500ක ආදායම් සෙවීමට තමාට හැකියාව පවතින බවත්,එසේ කිරීමට නොහැකි උනොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඩොලර් බිලියනයකට ආසන්න මැණික් ගල් ප්‍රමාණයක් මේ වනවිට රටින් පිටව ඇති බවත් එහි ආදායම මෙතෙක් රටට ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ මැණික්වලින් ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 170ක් පමණක් බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?