කරච්චි ගුවන් තොටුපොළ අසල විශාල පිපිරීමක් – චීන ජාතිකයින් 02ක් ජීවිතක්ෂයට

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් විදේශිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.

එම වාර්තාවක වැඩිදුරටත් දැක්වෙන්නේ චීන ජාතිකයින් දෙදෙනෙකු මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පකිස්ථාන වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

පකිස්ථානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පිපිරීමෙන් පසු දසදෙනෙක් රෝහල් ගතකර ඇති අතර, එක් අයකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

සටන්කාමී කණ්ඩායක් විසින් මෙම පිපිරීම සිදුකර ඇති බවට සැක කෙරෙන අතර මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12